
Boxing Day ටෙස්ට් තරගයේ දී ඔස්ට්‍රේලියා කණ්ඩායම වෙනස් වෙයි
Boxing Day ටෙස්ට් තරගය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සදහා නවක පිතිකරුවෙකු ආදේශ කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.
Boxing Day ටෙස්ට් තරගය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම සදහා නවක පිතිකරුවෙකු ආදේශ කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය විසින් පියවර ගෙන තිබෙනවා.
තුන්වන චාල්ස් රජු සිය නත්තල් පණිවුඩය පටිගත කර ඇත්තේ, දෙසැම්බර් 11 වැනිදා ලන්ඩනයේ ෆිට්ස්රෝවියා දේවස්ථානයේදී බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා.
නත්තල් දින සහ ඊට පසු දින එනම් බොක්සිං දිනයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගරවලට බලපෑ හැකි කාලගුණ තත්වය සම්බන්ධයෙන් පුරෝකතනයක් සිදු කර තිබෙනවා.
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අද (24) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන්ගේ නත්තල් දිවා භෝජන සංග්‍රහයේ අන්තර්ගත ආහාර පානවල වෙනසක් පෙන්නුම් කෙරෙන බවට නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!