
වික්ටෝරියා ලැව්ගිනි හේතුවෙන් හෙක්ටයාර28000ක් විනාශයි
වික්ටෝරියා හි පාලනයකින් තොර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ජනතාව වහාම ආපදා කලාප වලින් ඉවත්වන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.
වික්ටෝරියා හි පාලනයකින් තොර පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ජනතාව වහාම ආපදා කලාප වලින් ඉවත්වන්නැයි උපදෙස් ලබා දී තිබෙනවා.
ජනවාරි 1 වනදා සිට වික්ටෝරියා හි පොදු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට නියමිත බව ඊයේ පැවති මාධ්‍ය හමුවකින් අනතුරුව අග්‍රාමාත්‍ය ජසින්ටා ඇලන් සදහන් කළා.
නත්තලට තව දින 3ක් ඉතිරිව ඇති බැවින් සුපිරි වෙළදසැල්, සාප්පු මධ්‍යස්ථාන සහ සිල්ලර වෙළෙන්දන් ඉදිරි දිනයන් හී තම වෙළදසැල් විවෘත වන වේලාවන් ගැන නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නව වසර උදාවත් සමග සංඛ්‍යාතාත්මකව සිඩ්නි ඔපෙරා හවුස් හා වරාය පාලම ආශ්‍රිත ගිනිකෙළි සංදර්ශන පවත්වන්නේ ද යන්න නිල වශයෙන් තීරණය කර නොමැති බව ෆෙඩරල් පොලීසිය පවසනවා.
ක්ෂුද්‍ර ප්ලාස්ටික් පුද්ගල ශරීරගතවීමෙන් නොයෙක් පිළිකා සදහා හේතු වන බව නවතම අධ්‍යනයක දී තහවුරු වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!