Search

Day: December 21, 2024

ලාංකික බැඩ්මින්ටන් ශූරයාට බංගලාදේශයේ දී රන් පදක්කමක්

2024 බංගලාදේශ ජාත්‍යන්තර අභියෝගතා බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවල අංශය රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ විරේන් වෙත්තසිංහ සමත් වී තිබෙනවා.

Read More »

ජර්මනියේ නත්තල් වෙළෙඳසැලේ සිදුවූ අනතුරින් මියගිය ගණන ඉහළට

ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් පොළක් පැවැත්වෙමින් පවතින අතරතුර මෝටර් රථයක් සෙනඟ අතරට ධාවනය කරවීමෙන් කුඩා දරුවෙකු ඇතුළු හතර දෙනෙක් මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා අයදුම්පත් සලකා බැලීමේ දැවැන්ත වෙනස් කමක්

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීම අපේක්ෂාවෙන් දැනට විදේශයන් හි සිටින සිසුන් යොමු කරන අයදුම් පත් සලකා බැලීමේ ක්‍රියාවලියට වෙනස්කම් කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

Read More »