Search

Day: December 20, 2024

දරුවාගේ නම නිසා යුවලක් දික්කසාදයට අධිකරණයෙන් දරුවාට නමක්

තම දරුවාට නම් තැබීම සම්බන්ධයෙන් ඇතිවූ විරසකය මත ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ යුවළක් දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු $ අගය අද යළිත් වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 19) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 186 කට ආසන්න වී තිබෙනවා

Read More »

වික්ටෝරියා ලැව්ගිනි වලින් හෙක්ටයාර 7600 විනාශයි ඉදිරි පැය තවදුරටත් තීරණාත්මකයි

මේ වන විට වික්ටෝරියා හි බටහිර කලාපයට බලපා ඇති ලැව්ගිනි තත්වය හේතුවෙන් හෙක්ටයාර 7600ක් මුලුමනින්ම විනාශ වී ඇති බව ප්‍රාන්ත රජය තහවුරු කර තිබෙනවා

Read More »