Search

Day: December 19, 2024

කොළඹින් – මෙල්බන් ආ ගුවන් යානයක දී කාන්තාවක් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු ශ්‍රී ලාංකිකයෙක් අද අධිකරණයට

ශ්‍රී ලංකාවේ සිට මෙල්බන් බලා පැමිණි ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික මගියෙක් ගුවන් යානය තුළ අශෝභන ආකාරයේ ක්‍රියාවක් සිදු කර ඇති බවට ගුවන් මගියෙක් කල පැමිණිල්ලටක අනුව අද Broadmeadows මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »

බිරිඳ ඝාතනය කළ මෙල්බන් ශ්‍රී ලාංකිකයාට වසර 37ක‍ට සිර දඩුවම්

තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබෙනවා.

Read More »