Search

Day: December 18, 2024

පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට ඉඩ

2025 වර්ෂයේ පෙබරවාරි 01 සිට පෞද්ගලික පරිහරණය සඳහා වාහන ආනයනයට අවස්ථාව සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක අද (18) සදහන් කළා.

Read More »

ශ්‍රී ලංකාවේ ආදායම මත බදු සීමාවන් වෙනස් වන හැටි ජනපති කියයි

උපයන විට බදු සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා වැඩි කිරීමට IMF සමග එකඟතාවයකට පැමිණි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Read More »

දෙසැම්බර් මස ඔස්ට්‍රේලියානු $ අවම අගය අද

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 189 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

බෝඩර් – ගවස්කාර් ටෙස්ට් තරගාවලියට සමගාමීව පැවති ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගය අද (18) ජය පරාජයකින් තොරව අවසන් වුණා.

Read More »