Search

Day: December 17, 2024

ශ්‍රී ලාංකික යුවලක් නිසා ඇඩිලේඩ් හි කුඩා දරුවෙකුගේ ජීවිතය බේරෙයි

ඇඩිලේඩ් හි වඩාත් කාර්යබහුල මාර්ගයක් වන Regency Road හිදි සිදුවෙන්න ගිය අනතුරකින් දරුවෙකු බේරා ගැනීමට ශ්‍රී ලාංකේය යුවලක් සමත්ව තිබෙනවා.

Read More »

Centrelink දීමනා හිමියන්ට විශේෂ දැනුම් දීමක්

ඉහළ යන ජීවන වියදම සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියානුවන් මෙවර නත්තල සැමරීම වෙනුවෙන් Centerlink දීමනාවන් ලබාගැනීම සදහා විශාල උනන්දුවකින් පසු වනවා.

Read More »

ඔස්ට්‍රේලියානු $ ඩොලරය‍ේ අගය අද රු.190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 17) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

සිඩ්නි නගරයම කැළඹු අභිරහස් මරණය මසකට පසු සිරුරු 2ක් හමුවෙයි

සිඩ්නිහි මසක සිට අතුරුදන්ව සිටි කාන්තාවකගේ මල සිරුරක් සිඩ්නි උපනගරයේ උද්භිද උද්‍යානයක පොලිතින් කවරයක ඔතා තිබියදී සොයාගැනීමට පොලීසිය පසුගිය දෙසැම්බර් 30 වනදා සමත් වුණා.

Read More »