
නත්තල් නිවාඩුවට වෙනස් වෙන වික්ටෝරියා රථවාහන නීති
නිවාඩු දිනයන් හි ඔස්ට්‍රේලියාවේ රථවාහන දඩ ක්‍රියාත්මක කිරීම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.
නිවාඩු දිනයන් හි ඔස්ට්‍රේලියාවේ රථවාහන දඩ ක්‍රියාත්මක කිරීම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.
Lotto ලොතරැයි දිනුම් ඇදීමකින් නිව් සවුත් වේල්ස් පුද්ගලයෙකුට ඩොලර් මිලියන මිලියන 4.8ක විශාල දිණුම් ඇදීමක් හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 16) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.
වික්ටෝරියානු භාණ්ඩාගාරික Tim Pallas දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා
ඔස්ට්‍රේලියාවේ වැඩ කරන ජනතාවට හිතාමතා අඩු වැටුප් ගෙවීම් හෝ රැකියාවට අදාළ හිමිකම් ගෙවීම් පැහැර හරින ඔස්ට්‍රේලියානු ආයතන වලට එරෙහි නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ෆෙඩරල් රජය දැනුම් දී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!