
පළමු වරට NRL තරගාවලියට පැපුවා නිව්ගිනියා රාජ්‍ය එක්වෙයි
පළමු වරට ජාතික රග්බි ලීග් තරගාවලිය සදහා පැපුවා නිව්ගිනියා රාජ්‍ය එක්ව තිබෙනවා.
පළමු වරට ජාතික රග්බි ලීග් තරගාවලිය සදහා පැපුවා නිව්ගිනියා රාජ්‍ය එක්ව තිබෙනවා.
අද අලුයම ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප්, මැසෙන්ජර් සහ ත්‍රෙඩ් යන සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීමට පැවති අපහසුතා මේ වන විට සියයට 99ක් පමණ නිවැරදි කර ඇති බව මෙටා සමාගම නිවේදනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් සමාගමක් වන Jetstar ගුවන් සමාගම උත්සව සමය මුල්කරගනිමින් දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් 70 කට වැඩි ප්‍රමාණයක් සඳහා සිය ගාස්තු අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
2025 වසර ආරම්භයේ දීම විදෙස් සංචාර සදහා සුදුසුම රටවල් අතර ශ්‍රී ලංකාව පෙරමුණට පත්ව තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිහිටි රෝහල් වෙත හදිසි ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත වේලාවට වෛද්‍යවරුන් හමු නොවන බවට නව දත්ත වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!