
000 තාක්ෂණික දෝෂයක් නිසා Telstra සමාගමට ලොකු දඩයක්
මෙම වසර මුලදී සිදුවූ 000 හදිසි ඇමතුම් අංශය වෙත ඇමතුම් සම්බන්ධ කිරීමේදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් Telstra සමාගමට ඩොලර් මිලියන 3 කට වැඩි දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබෙනවා.
මෙම වසර මුලදී සිදුවූ 000 හදිසි ඇමතුම් අංශය වෙත ඇමතුම් සම්බන්ධ කිරීමේදී ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් Telstra සමාගමට ඩොලර් මිලියන 3 කට වැඩි දඩ මුදලක් ගෙවීමට සිදු වී තිබෙනවා.
සමාජ මාධ්‍ය දැවැන්තයින්ට ප්‍රවෘත්ති පල කිරීම් සදහා වන ගෙවීම් නිසි පරිදි කරන ලෙස ෆෙඩරල් රජයෙන් දැනුම් දීමක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 12) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.
වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව මේ සතියේ දැක ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට අවස්ථාව හිමිවනවා.
අද උදෑසන සිට ChatGPT සේවා රැසක් ගෝලීය වශයෙන් ඇනහිට තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!