Search

Day: December 11, 2024

වික්ටෝරියා හි සංක්‍රමණිකයින්ට රැකියා දෙන්න අලුත්ම වැඩක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සංක්‍රමණිකයින්ට රැකියා සොයා ගැනීම පහසු කිරීම සදහා නවතම සේවාවක් ප්‍රාන්ත රජයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබෙනවා.

Read More »

චොක්ලට් හෝ චිප්ස් කෑවොත් වෙන දේ ගැන භයානක අනාවරණයක්

දිනකට චොක්ලට් බාර් එකක් හෝ චිප්ස් පැකට්ටුවක් ආහාරයට ගැනීමෙන් පුද්ගලයෙකුගේ ජීව විද්‍යාත්මකව (Biological Age) මාස කිහිපයකින් වයස් ගත වන බවට නවතම පර්යේෂණයක් ඔස්සේ අනාවරණය වී තිබෙනවා.

Read More »

MCG හි Boxing Day තරගයේ ප්‍රවේශ පත්‍ර ගැන දැනුම් දීමක්

බොක්සිං දිනයට (Boxing Day) සමගාමීව පැවැත්වෙන ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනයේ ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ වනවිට අවසන් වී තිබෙනවා.

Read More »

මෙල්බන් හි තවත් ළදරු පාසල් 900 ක් ඉදිවෙන ළකුණු

මෙල්බන් හි සීග්‍ර වර්ධනයක් අත් කර ගනිමින් සිටින ප්‍රදේශවල අධ්‍යාපනය සදහා වන ඉල්ලුම ඉදිරි වසර 10 ක කාල සීමාව තුළ වර්ධනය වන බවට නවතම අධ්‍යයනයක් ඔස්සේ හෙළිදරව් වී තිබෙනවා.

Read More »