
දින 8ට ශ්‍රි ලංකාවට පැමිණි සංචාරකයින් ගණන 47000 ඉක්මවයි
දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 47 175 ක් පැමිණ තිබෙන බව වාර්තා වෙනවා .
දෙසැම්බර් මාසයේ මුල් දින 08 තුළ ශ්‍රි ලංකාවට සංචාරකයන් 47 175 ක් පැමිණ තිබෙන බව වාර්තා වෙනවා .
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත වැසියෙකුට ඩොලර් මිලියන 50 ක ලොතරැයි ජයක් හිමිව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වඩාත් තෙතමනය සහිත පළාත් පාලන ප්‍රදේශ 10ක් නම් කර තිබෙනවා.
2024 දී දේපල ගැනුම්කරුවන් සඳහා මෙල්බර්න් හි වඩාත්ම ජනප්‍රිය තදාසන්න ප්‍රදේශ පිළිබඳ වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!