Search

Day: December 10, 2024

දකුණු ආසියාතික රටකට හිමිවන විශේෂ Visa කාණ්ඩයක් අද සිට Open

Mobility Arrangement for Talented Early-professionals Scheme (MATES) නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුම ඉහළ නංවා තිබෙනවා.

Read More »

මෙල්බන් සේවකයන් 25,000 කට $ මිලියන 72 ක හිඟ වැටුප්

මෙල්බන් විශ්ව විද්‍යාලය තුළ වසර 10 ක කාලයක් තිස්සේ අඩු වැටුප් ලැබූ සේවකයන් 25,000 කට වැඩි පිරිසකට ඩොලර් මිලියන 72 ක හිඟ වැටුප් ආපසු ගෙවීමට තීරණය කර තිබෙනවා.

Read More »

අසාධාරණ ගාස්තු ඉහළ දැමීම් ගැන ඔස්ට්‍රේලියාවේ පුද්ගලික රක්ෂණ සමාගම් වෙත දැඩි අනතුරු ඇඟවීමක්

අසාධාරණ ලෙස රක්ෂණ ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු පෞද්ගලික රක්ෂණ සමාගම් වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »