
සිඩ්නි ප්‍රසිද්ධ ගෝල්ෆ් පිටියක් Public Park එකක් වෙයි
සිඩ්නි හි Moore Park හි ගෝල්ෆ් පිටියේ කොටසක් මහජන උද්‍යානයක් බවට පත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් තීරණය කර තිබෙනවා.
සිඩ්නි හි Moore Park හි ගෝල්ෆ් පිටියේ කොටසක් මහජන උද්‍යානයක් බවට පත් කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් තීරණය කර තිබෙනවා.
ඉදිරි මැතිවරණයෙන් පසුව තමන් බලයට පත් වුවහොත් කම්කරු රජයේ ශුද්ධ සංක්‍රමණ සීමාව ඉවත් කරන බවට විපක්ෂ නායක Peter Dutton විසින් ප්‍රකාශ කර තිබෙනවා.
වික්ටෝරියා රජයේ ප්‍රාන්ත පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියේ ඵලදායීතාවය වැඩි දියුණු කිරීම සදහා නව ක්‍රමවේදයක් හදුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.
ලොව ධනවත්ම බිලියනපතියන්ගේ මුල්ම රැකියා සම්බන්ධ වාර්තවක් නිකුත් වී තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේයානුවන් මිලියනයකට වඩා වැඩි පිරිසකගේ සුභසාධක දීමනාවලට අදාළ මුදල් ප්‍රමාණය වැඩි කිරීමට ෆෙඩරල් රජය විසින් පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!