
ක්වින්ස්ලන්ඩ් රසායනාගාරකින් වෛරස් සාම්පල අතුරුදන් වෙයි
ක්වීන්ස්ලන්ඩ් රසායනාගාරයෙන් ආසාදිත වෛරස් සාම්පල තොගයක් අතුරුදහන් වීමෙන් පසු හදිසි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් රසායනාගාරයෙන් ආසාදිත වෛරස් සාම්පල තොගයක් අතුරුදහන් වීමෙන් පසු හදිසි පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
මෙවර උත්සව සමයේ ඔස්ටේරලියාව පුරා එක් එක් සුපිරි වෙළඳ සැල් ජාල විවෘතව තබන දින සහ වේලාවන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නත්තල සැමරීම සදහා Partner කෙනෙක් නොමැති තනිකඩ පුද්ගලයින් සදහා සුසුදු ප්‍රදේශ නම් කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් දරුවන්ගේ අධ්‍යාපන වියදම් සදහා පවුල් වෙත $400 දීමනාව ලබා දීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ක්වීන්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් වෙනස් කර ඇති මෙම නිවාස නීති හරහා පළමු වරට නිවසක් මිළදී ගන්නා ප්‍රාන්ත වැසියන්ට අමතර ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් නව නිවසේ කාමර කිහිපයක් කුලියට දීමට අවස්ථාව සලසා දී ඇතැයි සදහන් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!