
මෙවර නත්තලට මෙල්බන් හි විශාලතම නත්තල් ගස් 7ක්
මේ වසරේ මෙල්බර්න් හි දීප්තිමත් මෙන්ම විශාල නත්තල් ගස් 7 ක් දැක ගැනීමේ හැකියාව පවතිනවා.
මේ වසරේ මෙල්බර්න් හි දීප්තිමත් මෙන්ම විශාල නත්තල් ගස් 7 ක් දැක ගැනීමේ හැකියාව පවතිනවා.
ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් දැඩි හිගයක්ව පවතින රැකියා වල පුහුණු ශ්‍රමිකයින්ට ස්ථීර පදිංචිය ලබා ගැනීමේ මාර්ගය තවත් පහසු කර තිබෙනවා
ෆෙඩරල් රජය විසින් පෞද්ගලික තොරතුරු ලබා දීමකින් තොරව පුද්ගල අනන්‍යතාවය තහවුරු කළ හැකි නව ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.
ෆෙඩරල් රජයේ නිවාස ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ඉංග්‍රීසි භාෂා සාක්ෂරතාවය පිළිබදව වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!