
යළිත් වෙනස් වූ නිවාස නීති නිසා ප්‍රාන්තයක නිවාස හිමියන්ට විශේෂ වාසියක්
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස නීති යළිත් වෙනස් වී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නිවාස නීති යළිත් වෙනස් වී තිබෙනවා.
මෙල්බර්න් විශ්ව විද්‍යාලය ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ මහජන පර්යේෂණ විශ්ව විද්‍යාලය වන අතර සෑම වසරකම ලොව පුරා රටවල් 160 කින් විදෙස් සිසුන් 60,000 කට වැඩි පිරිසක් පැමිණෙන බව විශ්වවිද්‍යාල වාර්තා පෙන්වා දී තිබෙනවා.
ජූඩි ගාර්ලන්ඩ් විසින් The Wizard of Oz හි පැළඳ සිටි සහ දශක දෙකකට පමණ පෙර කෞතුකාගාරයකින් සොරකම් කරන ලද රූබි සෙරෙප්පු යුගලයක් සෙනසුරාදා වෙන්දේසියේ දී ඩොලර් මිලියන 28 (ඔස්ට්‍රේලියානු $ මිලියන 43) ක ජයග්‍රාහී ලංසුවකට අලෙවි වී තිබුණා.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින්ගේ සංඛ්‍යාව පූර්ව වසංගත තත්වයට වඩා බෙහෙවින් අඩු බව නවතම වාර්තාවකින් අනාවරණය කර තිබෙනවා.
දෙසැම්බර් මස ගත වූ මුල් දෙන 4ට ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් ගණන 24000කට ආසන්න වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!