
ශ්‍රී ලංකාවේ පාසැල් ළමුන්ට රෙදි වෙනුවට මැසු නිල ඇදුම්
පාසල් දරුවන්ට නිල ඇදුම් සඳහා ලබාදෙන රෙදි වෙනුවට එම ඇදුම මසා ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
පාසල් දරුවන්ට නිල ඇදුම් සඳහා ලබාදෙන රෙදි වෙනුවට එම ඇදුම මසා ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පවසනවා.
මෙම වසරේ දී ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 1000 සීමාව පසුකළ පළමු ශ්‍රී ලංකා පිතිකරුවා බවට පත් වීමට කමිදු මෙන්ඩිස් අද (07) සමත් වුණා.
වසර 59කට පසු ඔස්ටේලියාවේ ජාතික පිරිමි මීටර් 200 ධාවන තරගාවලියක වාර්තා බිද දැමීමට ක්වින්ස්ලන්ඩ් හි 16 හැවිරිදි පාසැල් සිසුවෙකු අද සමත් වුණා.
දින 17 පුරා Woolworth සුපිරි වෙළදසැල් ජාලයට අනුබද්ධ බෙදාහැරීමේ මධ්‍යස්ථානවල සේවකයන් විසින් ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වනවිට අවසන් වී තිබෙනවා.
මෙම වසරේ උණුසුම් කාළගුණයක් සහිත නත්තල් දිනයක් සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!