
Qantas ගුවන් ගමන් 170ක මිල පහත දමයි
ක්වන්ටාස් ගුවන් සමාඅ සිඩ්නි, මෙල්බන් සහ පර්ත් ඇතුලු ජනප්‍රිය අභ්‍යන්තර ගුවන් මාර්ග 170 කට වඩා වැඩි ප්‍රමාණයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ක්වන්ටාස් ගුවන් සමාඅ සිඩ්නි, මෙල්බන් සහ පර්ත් ඇතුලු ජනප්‍රිය අභ්‍යන්තර ගුවන් මාර්ග 170 කට වඩා වැඩි ප්‍රමාණයක මිල ගණන් අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉදිරි මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ දේපළ වටිනාකම ඉහළ යාමට නියමිතව බව අද නිකුත් කල Domain වාර්තා පෙන්වා දී තිබෙනවා.
හෙට දින ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යා හැකි බව කාළගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර තිබෙනවා.
Shopping Bags ඔසවා ගෙන යාම සහ කෙටි කාලයක් තුළ පඩිපෙල් නැගීම වැනි ක්‍රියාකරම් හරහා කාන්තාවන්ට හෘදයාබාධ ඇතිවීමේ අවදානම 50% කින් අඩු වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
ඔස්ට්‍රේලියාව තුළ කාර්යබහුල වේලාවන්වල රිය පැදවීම සදහා අනතුරුදායකම නගර පිළිබදව වාර්තාවක් නිකුත් වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!