
වසර 105 කට පසු පළමු ශ්‍රී ලාංකික භික්ෂුව Oxford වෙත
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයට වසර 105 කට පසු පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුව ලෙස පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන්ව පිළිගෙන තිබෙනවා.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශාන්ත ක්‍රොස් විද්‍යාලයට වසර 105 කට පසු පැමිණි ප්‍රථම ශ්‍රී ලාංකීය බෞද්ධ භික්ෂුව ලෙස පූජ්‍ය වඩිගල සමිතරතන හිමියන්ව පිළිගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලොතරැයියක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමින් ප්‍රකෝටිපති ඇඩ්‍රියන් පෝටෙලිට දකුණු ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් චෝදනා එල්ල කර තිබෙනවා.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැරුණි.
ප්‍රංශ රජයට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය පරාජයට පත්වීම හේතුවෙන් එරට රජය බිඳ වැටී තිබෙනවා.
ලොව අලංකාරමත්ම නගර 10අතරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය නම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!