Search

Day: December 4, 2024

ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති ප්‍රකශය ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වී තිබෙනවා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයේ Dean තනතුරකට ශ්‍රී ලාංකිකයෙක්

මෙල්බන් විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු සහ තොරතුරු තාක්ෂණ පීඨයේ පීඨාධිපති ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මහාචාර්ය තාස් නිර්මලතාස් මහතා (Professor Thas Nirmalathas)පත්කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල  (දෙසැම්බර්04) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192කට ආසන්න වී තිබෙනවා.

Read More »