
වික්‍ටෝරියානුවන්ගේ වීසා ගැටලු වලට විසදුම් දෙන තවත් වැඩසටහනක් හෙට
වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton වැසියන් සදහා වන වීසා ගැටලු වලට පිළිතුරු ලබා දීමේ දෙදින වැඩසටහනක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හෙට සිට ආරම්භ කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ Shepparton වැසියන් සදහා වන වීසා ගැටලු වලට පිළිතුරු ලබා දීමේ දෙදින වැඩසටහනක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් හෙට සිට ආරම්භ කර තිබෙනවා.
මෙල්බන් හි කෝටිපති ව්‍යාපාරිකයෙකු විසින් ජනතාවට ඩොලර් දහස් ගණන් වටිනා වව්චර්පත් ලබා දී මේ පුවතක් සිඩ්නි වලින් වාර්තා වනවා.
විදුලි බිල්පත් සඳහා වඩාත්ම මිල අධික ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නම් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ විශාලතම බැංකුවක් වන Commonwealth Bank of Australia හි ශාඛාවකින් මුදල් ආපසු ගැනීමට අවශ්‍ය ඕනෑම වේලාවක ගනුදෙනුකරුවන්ගෙන්ට ඩොලර් 3 ක ගාස්තුවක් අය කරන බව නිවේදනය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ දී ව්වග උත්සවයක් ගැනීමට අපේක්ෂාකරන යුවලකට වැයවන සාමාන්‍ය පිරිවැය ඩොලර් 35,000 ඉක්මවන බව අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!