Search

Day: December 2, 2024

දෙසැම්බර් ආරම්භයත් සමග ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 02) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 194 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ දෙවන අගවිනිසුරුවරිය අද දිවුරුම් දුන්නා

මෙරට නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (02) දිවුරුම් දුන්නා

Read More »

ඔස්ට්‍රේලියා වීසා අයදුම් කරන්නන්ට විශේෂ දැනුම් දීමක්

දෙසැම්බර් 6 වනදා රාත්‍රී 8.30 සිට දෙසැම්බර් 7 වනදා දහවල් 1 දක්වා කාලය තුළ සිය ඔන්ලයින් පද්ධතියේ අලුත්වැඩියාවක් හේතුවෙන් සේවා කිහිපයකට එම කාලසීමාවේදී පිවිසීමට නොහැකි වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

Read More »

සිඩ්නි සිට කටුනායක ආ ගුවන් යානයේ දොර අරින්න හැදු පුද්ගලයාට ලැබුණු දඩුවම

පසුගිය නොවැම්බර් 29 වනදා සිඩ්නි සිට කටුනායකට පැමිණ නැවත ඇමරිකාව බලා පිටත්වී වන ගුවන් යානයක හදිසි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට ඇති දොර විවෘත කිරීමට අත්සහ කළ බ්‍රිතාන්‍ය ජාතිකයා අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

Read More »

Woolworth රාක්ක රැසක් මේ දින වල හිස්වෙයි

Woolworth සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ බෙදාහැරීමේ මධ්‍යස්ථාන රැසක සේවකයින් 1500කට අධික පිරිසක් වැටුප් කොන්දේසි මුල් කරගනිමින් දින 12ක සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »