ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණු අප්‍රිකා කණ්ඩායම හමුවේ අමිහිරි පරාජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (30) සමත් වුණා.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 233 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (30) සමත් වුණා.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ කේම්බ්‍රිජ් විනිශ්චයකාර ව්‍යාපාරික පාසලේ නව පීඨාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් මහාචාර්ය ගිෂාන් දිසානායක නම් කර තිබෙනවා.
නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 9.5ක මුදලකට අලෙවි වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකකයන්ට, ලංකාවේ ඉන්න තමන්ගේ ආදරණීයන්ට අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇසුරුම් යවන්න හොදම ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ සිට හදුන්වා දී තිබෙනවා.
නිෂ්පාදන ගැටළුවක් හේතුවෙන් සුක්කානම පාලනය කිරීමේදී ඇති විය හැකි දෝෂ සැලකිල්ලට ගනිමින් Toyota Corolla වර්ගයේ මෝටර් රථ වර්ග 3 ක් යළි කැදවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!