
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙව්වොත් වැඩ වරදී
සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම හෝ ඔවුන්ගේ වීසා බලපත්‍රයට අදාළ කාලසීමාවට වඩා වැඩි පැය ගණනක් වැඩ කිරීමට ඔවුන්ට බලපෑම් කරන ආයට්ගන හිමිකරුවන් සම්බන්ධයෙන් නීති දැඩි කර තිබෙනවා.
සංක්‍රමණික සේවකයින්ට අඩු වැටුප් ගෙවීම හෝ ඔවුන්ගේ වීසා බලපත්‍රයට අදාළ කාලසීමාවට වඩා වැඩි පැය ගණනක් වැඩ කිරීමට ඔවුන්ට බලපෑම් කරන ආයට්ගන හිමිකරුවන් සම්බන්ධයෙන් නීති දැඩි කර තිබෙනවා.
වසරේ ගතවු කාලසීමාව තුළ ඔස්ට්‍රේලියානු සංචාරකයින් 74,973ක් ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ තිබෙනවා.
ලබන වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය රක්ෂණ ආවරණය සඳහා වැඩි මුදලක් වැය වන බවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ තෙවන විශාලතම powerball දිණුම් ඇදීමේ ජයග්රාහි මුදල මෙවර පුද්ගලයින් දෙදෙනෙක් අතරේ සමසේ බෙදී ගියා.
නත්තලට මසකට අඩු කාලසීමාවක් තිබියදී ඔස්ට්‍රේලියානුවන්ගෙන් නත්තල් සීයාට ලැබී ඇති ඇමතුම් සංඛ්‍යාව 14500 ඉක්මවා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!