Search

Day: November 29, 2024

ගැහැණු ළමුන් 70ක් අපයෝජනය කළ ඔස්ට්‍රේලියානු හිටපු ළමාරක්ෂක සේවකයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

ගැහැණු ළමයින් 70 කට ආසන්න සංඛ්‍යාවක් ලිංගික අපයෝජනයට ලක් කළ ඔස්ට්‍රේලියානු හිටපු ළමාරක්ෂක සේවකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

‘සුදු වෑන්’ නඩුවෙන් රාජිත සේනාරත්න නිදොස් කොට නිදහස්

සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙක් විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29) නියෝග කළා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද යළිත් වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර් 29) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 195කට ආසන්න වී තිබෙනවා.

Read More »

මිලදී ගත් පළමු ලොතරැයිය නිසා මෙල්බන් තරුණයෙක් මිලියනපතියෙක් වෙයි

ඔස්ට්‍රේලියාවේ තෙවන විශාලතම powerball දිණුම් ඇදීමේ ජයග්‍රාහි මුදල මෙවර පුද්ගලයින් දෙදෙනෙක් අතරේ සමසේ බෙදී ගියා.

Read More »