Search

Day: November 27, 2024

ජනපති අනුරට ඔස්ට්‍රේලියාවේ ප්‍රසාදය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩපිළිවෙළ අගය කරන බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් පවසනවා.

Read More »

ඩෑන් ප්‍රියසාද් – මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි අද (27) වරෙන්තු නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද තවත් පහතට

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (නොවැම්බර් 27) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 194 කට ආසන්න වී තිබෙනවා.

Read More »

මෙල්බන් කාළගුණයේ අරුම පුදුම වෙනසක්

මෙල්බන් නගරයට බලපා තිබෙන ආර්ද්‍රතා (Humidity) කාලගුණික තත්වය අවම වශයෙන් ලබන සෙනසුරාදා සවස් කාලය දක්වා පවතින බවට කාලගුණ විද්‍යා කාර්යංශය විසින් සදහන් කර තිබෙනවා.

Read More »