
ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ දී ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලියේ පලමු තරගයේ දී ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 295 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට බැංකු කාඩ්පත් , ස්මාර්ට් ජංගම දුරකතන සහ ස්මාර්ට් ඔරලෝසු හරහා පොදු ප්‍රවාහනය සදහා වැය වන ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය අද (25) දිනයේ සිට අත් හදා බැලීම ආරම්භ කරන බව සදහන් වනවා.
මෙම සතිය ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වලට දැඩි උෂ්ණ අධික කාලගුණයක් සදහා සුදානමින් පසුවන ලෙස කාළගුණ අංශ ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ කුඩා ළමුන් නාසය තුළ සිරකර ගන්නා දේවල් 10ක් ගැන අනාවරණයක්
ඔස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට කැමැත්තක් දක්වන සංචාරකයින් සදහා සුදුසුම වීසා කාණ්ඩය Visitor Visa (Subclass 600) බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!