Search

Day: November 24, 2024

මෙල්බන් ශ්‍රී ලාංකිකයින්ගෙන් ලංකාවට මිලියන 7.5ක පරිත්‍යාගයක්

මෙල්බන් උපසංස්කෘතිය තුළ ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පසුගිය දා සංවිධානය කෙරුණු මනුසත් සැදෑව මගින්ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 7.5 ක මුදලක් සොයා ගැනීමට මෙල්බන්හි මනුසත් පදනම සමත්ව තිබෙනවා.

Read More »

Pill Testing පළමුවරට වික්ටෝරියා දැවැන්ත සැණකෙළියකටත්

මෙවර “Beyond Tha Valley” සැණකෙළිය වෙනුවෙන් නීති විරෝධී මත් පෙති භාවිතය භාවිතය පරීක්ෂා කිරීම සදහා පළමු වරට Pill Testing ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවට සදහන් වනවා.

Read More »

Australia Post ගාස්තු ඉහළට

ඔස්ට්‍රේලියා පෝස්ට් විසින් තැපැල් ලිපි බෙදා හැරීමේ සේවා සඳහා වන ගාස්තු ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »