
නියෝජ්‍ය අමාත්‍යවරු 29ක් දිවුරුම් දෙයි
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා.
නව ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (21) දිවුරුම් දෙනු ලැබුවා.
ලංකාවේ මහීෂ් තීක්ෂණ නවතම එක්දින ක්‍රිකට් පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි 6වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
පොලී අනුපාතිකය අඩු කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවන්ට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් බලා සිටීමට සිදුවනු ඇතැයි ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 4ක් අද ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.
අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියානු හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන්ට ගෞරව දැක්වීම වෙනුවෙන් ජනප්‍රිය පුවරු ක්‍රීඩාවක් වන Monopoly විසින් ඔහු වෙනුවෙන් විශේෂ සංස්කරණයක් නිර්මාණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!