
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගෙන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් නවක මන්ත්‍රීවරුන් බව වාර්තා වී තිබෙනවා.
ඉදිරි පැය 48 ක කාලය තුළ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවලට ගිගුරුම් සහිත අධික වැසි ඇතිවිය හැකි බවට අපේක්ෂා කරන බව සදහන් වනවා.
වේල්සයේ කුමරිය හෙවත් කේට් කුමරිය සිය වාර්ෂික නත්තල් කැරොල් ප්‍රසංගය දෙසැම්බර් 6 වන දින පවත්වනු ලබන බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කර තිබෙනවා.
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!