
දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතය
2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කර තිබෙනවා.
2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කර තිබෙනවා.
2024 මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද (14) සවස 4ට අවසන්.
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය අද පස්වරු 4ට අවසන් වුණා.
2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡන්දයේ දීමෙන් වැළකී නැවත හැරී පැමිණි සිදුවීමක් අද (14) දින උදෑසන වාර්තා වනවා.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක කිහිපයක මධ්‍යහ්න 12 වනවිට ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය පහත ආකාරයට දැක්වෙනවා
Don’t miss our future updates! Get Subscribed Today!