කුසල් හා අවිශ්කගෙන් සුපිරි ශතක
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේදී අගනා ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේදී අගනා ශතක වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් හා අවිශ්ක ප්‍රනාන්දු සමත් වුණා.
ආරුගම්බේ ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කළ බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා
මෙවර බුකර් ත්‍යාගය (2024 Booker Prize award) දිනාගැනීමට බ්‍රිතාන්‍ය ලේඛිකා Samantha Harvey සමත්ව තිබෙනවා.
ඇඩිලේඩ් යුවළක් අද අලුයම සිය රාජකාරි නිමවී නිවසට පැමිණි විට ඔවුන්ගේ ඇඳේ නිදා සිටින කෝලා දැකීමෙන් පුදුමයට පත්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!