
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු දක්ෂ පිතිකරුවෙක් වන නීල් මැකෙන්සි ව කෙටි කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර් 12) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 197 කට ආසන්න වී තිබෙනවා.
2024 වසරේ නත්තල සැමරීම සදහා ලොව වඩාත් සුදුසුම නගර අතරට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 2024 මහ මැතිවරණ ඡන්ද විමසීමට අදාළ ප්‍රතිඵල විකාශය සජීවීව ඔබ වෙත ගෙන ඒමට AusLanka TV මාධ්‍ය ආයතනය කටයුතු සැලසුම් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!