ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කල (නොවැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 198 කට ආසන්න වී තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ක්ෂණිකව මගීන් දැනුවත් කිරීම සඳහා විශේෂ සම්බන්ධීකරණ ඒකකයක් පිහිටුවන ලෙස අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබාදී තිබෙනවා.
අද දහවල් මෙල්බන් නගරය ආශ්‍රිත වතුර බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැණීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකුට දිවි අහිමි වී තිබෙනවා.
COVID 19 වසංගත තත්වය හමුවේ ඔස්ට්‍රේලියානු සිසුන්ට දීර්ඝ කාලයක් දුරස්ථ අධ්‍යාපනයක් ලැබීමට සිදු වුවද එම කාලසීමාවේදී ඔවුන් අධ්‍යයන කටයුතු සාර්ථකව සිදු කරගෙන ගොස් ඇති බව නව පර්යේෂණයකින් අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!