
අද ශ්‍රී ලංකන් MEL – CMB ගුවන් ගමනත් Cancelled
මෙල්බන් ගුවන්තොටුපලේ සිට කටුනායක දක්වා අද පියාසර කිරීමට නියමිතව තිබු 605 අංක දරණ ශ්‍රී ලංකන් ගුවන් වාරයද අවලංගු කර තිබෙනවා.
මෙල්බන් ගුවන්තොටුපලේ සිට කටුනායක දක්වා අද පියාසර කිරීමට නියමිතව තිබු 605 අංක දරණ ශ්‍රී ලංකන් ගුවන් වාරයද අවලංගු කර තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන්, පැය 11 ක් ප්‍රමාද කළ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් යානයක ගුවන් ගමන අවලංගු කර තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව අවසන් වරට නිකුත් කල (November 08) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් සුලු අගයකින් ඉහළ ගොස් තිබෙනවා.
15වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා දෙන්නට නිමල් වන්නිආරච්ච් ඊයේ දිනයේදී සමත් වුණා.
ඩොනල්ඩ් ට්‍රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර (එනම් ජනවාරි 20ට පෙර) ඉරානය විසින් ඔහුව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට ඇමරිකාව චෝදනා කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!