
ඇමරිකාවේ වයස්ගතම ජනාධිපති ලෙස ට්රම්ප් වාර්තා අතරට
හිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්රම්ප් නැවතත් තම ධවල මන්දිර සිහිනය සැබෑ කර ගැනීමට සමත්ව තිබෙනවා.
හිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්රම්ප් නැවතත් තම ධවල මන්දිර සිහිනය සැබෑ කර ගැනීමට සමත්ව තිබෙනවා.
අමෙරිකාවේ 47වන ජනාධිපති තෝරා ගැනීමේ සටනින් රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක ඩොනට් ට්රම්ප් ජයගෙන තිබෙනවා.
සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සදහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය වාර්තා කරයි.
Don’t miss our future updates! Get Subscribed Today!