Search

Day: November 5, 2024

චමරිගේ Sydney Thunders වෙතින් කාන්තා ක්‍රිකට් සැණකෙළියක්

“Sydney Thunders” ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ක්‍රීඩා හ සංස්කෘතික උළෙලක් සදහා චමරි අතපත්තු ඇතුලු ලොව ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

Read More »

Elon Musk ගේ ‘X’ ගිණුම වැරදි දේකට භාවිත කරලා

අද පැවැත්වෙන USA මැතිවරණය පිළිබඳව ලොව ධනවතුන් අතර ඉහළින්ම සිටින එලොන් මස්ක් විසින් කරන ලද අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් ඔහුගේ x සමාජ මාධ්‍ය වෙදිකාවෙහි, බිලියන 2 ක නැරඹුම් වාර හිමිකරගෙන ඇති බව නව වාර්තාවකින් පෙන්වා දෙනවා.

Read More »

අද හුස්ම ගනිද්දි බලාගෙනයි මෙල්බන්වාසීන්ට අනතුරු ඇඟවීමක්

අද දිනයේ මෙල්බන් සහ අවට ප්‍රදේශවල තෘණ පරාග මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඒ පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන ලෙසට ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »