Search

Day: October 30, 2024

ඔස්ට්‍රේලියානු $ අගය අද තවත් පහතට උපුල් තරංගට එරෙහි වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක් ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප නිලධාරීන්ගේ හිඟය නිසා 000 අනතුරේ ඇපල් සමාගම ලොව ප්‍රමුඛ

Read More »

උපුල් තරංගට එරෙහි වරෙන්තුව ගැන අභියාචනාධිකරණයෙන් නියෝගයක්

තරග පවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක පැමිණිලිකාර පාර්ශවය වන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග අධිකරණය හමුවේ පෙනී නොසිටිම හේතුවෙන් ඔහුව අත්ඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස මාතලේ මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවන ලෙස අභියාචනාකරණය විසින් අද (30) නියෝග කර තිබෙනවා.

Read More »