විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු
න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.
න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්ත පොලිසියේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රථවාහන සම්බන්ධ ස්ථානීය දඩ නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වනවා.
මෙම සති අන්තයේ සියලුම සිඩ්නි දුම්රිය සහ මෙට්‍රෝ සේවාවන් නොමිලේ ක්‍රියාත්මක බව ජනතාවට දැනුම් දීමක් කර තිබෙනවා.
2025 වසර දක්වා පොලී අනුපාත සහනයක් ඔස්ට්‍රේලියානුවන්ට නොලැබෙන බව ආර්ථික විශේෂඥයන් අනාවැකි පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ 9 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!