මෙල්බන් හි විශ්‍රාමික ප්‍රජාව ජීවත් වන ගම්මානයක තිබූ බොහෝ දෙනෙකුගේ ආදරයට ලක්වූ ගෝරිල්ලා ප්‍රතිමාවක් සොරකම් කිරීමේ චෝදනාවට පුද්ගලයෙකු වරද පිළිගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රය වෙනුවෙන් සුවිසල් දායකත්වයක් සපයන ”රූකාන්ත ගුණතිලක කලා පවුල” ඔස්ට්‍රේලියාවේදී ඉහළ ම ගෞරවයට පාත්රවී තිබෙනවා.
තම බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරු වූ ශ්‍රී ලාංකිකයෙක් වන දිනුෂ් කුරේරා මිනීමැරුම් චෝදනාවට වරදකරු වී තිබෙනවා.
සන්ෂයින් කෝස්ට් හි ඊ-ස්කූටර් කුලියට ලබාදීමේ සේවාව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!