බංග්ලාදේශ අගමැතිනිය ධුරයෙන් ඉවත් වී රටින් පිටව යයි
බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉවත් වී තම නිල නිවසින් පිටත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා අගමැති ධුරයෙන් ඉවත් වී තම නිල නිවසින් පිටත්ව ආරක්ෂිත ස්ථානයක් වෙත ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙනවා.
මෙල්බන් අවට පැතිර යන මාරාන්තික ලීජනෙයාර්ස් (Legionnaires) රෝගයේ මූලාරම්භය හඳුනාගෙන ඇති බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයන්ට අඩු වැටුප් ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අවන්හල් සමාගමකට වාර්තාගත දඩ මුදලක් නියම කර තිබෙනවා.
ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයකු වන හෂාන් තිලකරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමෙ අරමුණින් සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!