Search

Day: July 31, 2024

වසර 150ක් පැරණි වික්ටෝරියා ප්‍රාන්ත බියර් නිෂ්පාදනායතනයට වෙච්චි දේ

වික්ටෝරියා ප්‍රාන්තයේ වසර 150ක් පමණ පැරණි තවත් ජනප්‍රිය බියර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ස්වේච්ඡා පරිපාලනයට යොමුවී තිබෙනවා.

Read More »

සිඩ්නි වෙත මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි ආසියානු ජාතිකයෙකුට චෝදනාවක්

සිඩ්නි නගරයට ඩොලර් මිලියන 2.25ක් වටිනා හෙරොයින් රැගෙන එම සම්බන්ධයෙන් 68 හැවිරිදි සංචාරකයෙකුට චෝදනා එල්ලවී තිබෙනවා.

Read More »

පෙම්වතියත් එක්ක ගිහින් පාලමෙන් පැනපු මෙල්බන් තරුණයාට අත්වූ ඉරණම

බොස්නියාවේ සුප්‍රසිද්ධ මොස්ටාර් පාලමෙන් (Mostar Bridge) පැනීමට උත්සාහ කිරීමේදී බරපතල අනතුරකට ලක්වූ මෙල්බන් තරුණයෙකු යළිත් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් උපකාර කිරීම සඳහා වැඩසටහනක් ආරම්භ වී තිබෙනවා.

Read More »

ප්‍රධාන ගුවන් තොටුපලවල ගුවන් ගමන් රැසක් අවලංගු වෙයි

ඔස්ට්‍රේලියාවේ රෙක්ස් එයාර්ලයින්ස් (Rex Airlines) ස්වේච්ඡා පරිපාලනයට යොමු වීම හේතුවෙන් මෙරට ප්‍රධාන ගුවන් තොටුපල අතර සියලුම ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා.

Read More »