ජනපති රනිල්ට පොහොට්ටුවේ සහය නැහැ
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා
ඇඩිලේඩ් ගුවන් තොටුපලේ ආරක්ෂක ක්රමවේද කඩ කිරීමේ සිද්ධියෙන් පසු ගුවන් ගමන් 15ක පමණ ප්රමාදයක් පැවති බවට වාර්තා වනවා.
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසට නීතිඥ නුවන් බෝපගේ ඉදිරිපත් වන බව එම සන්ධානය නිවේදනය කර තිබෙනවා.
වික්ටෝරියා ප්රාන්තයේ නැඟෙනහිර ප්රදේශයේ මාර්ගයක් අසල වාහනයක ගැටීමෙන් මියගිය බවට සැක කෙරෙන පුද්ගලයෙකුගේ මරණයට අදාළ විමර්ශන සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!