ගිනි ගැනීම් නිසා මෙල්බන් පදිංචිකරුවන්ගෙන් රජයට ඉල්ලීමක්
සතියක පමණ කාලයක් තුළ දෙවන වරටත් විෂ රසායනික සහිත කම්හලක් ගිනි ගැනීමෙන් පසු මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන් තම ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීම් කර තිබෙනවා.
සතියක පමණ කාලයක් තුළ දෙවන වරටත් විෂ රසායනික සහිත කම්හලක් ගිනි ගැනීමෙන් පසු මෙල්බර්න් බටහිර ප්‍රදේශයේ පදිංචිකරුවන් තම ආරක්ෂාව සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීම් කර තිබෙනවා.
ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාව නැවත ස්ථාවරත්වය කරා ගෙන ඒම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අසාමාන්‍ය කර්තව්‍යයක් ඉටු කර ඇති බව ඔස්ට්‍රේලියාවේ හිටපු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
ඔස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයන් තුන් දෙනෙකු ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරයක් ඉන්දුනීසියාවේ බාලි දූපත්හිදී කඩා වැටී තිබෙනවා.
ඊයේ වාර්තා වූ ගෝලීය තාක්ෂණ බිඳවැටීම ඔස්ට්‍රේලියානු ආර්ථිකයට බරපතල තත්වයක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ නෙයිල් (Clare O’Neil) පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!