
මෙල්බර්න් සහ අවට ප්‍රදේශවල පවුල් ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මූල්‍ය වංචාවන්ට හසු වූ ඔස්ට්‍රේලියානුවන්ගේ අහිමි වූ මුදල් නැවත ලබා දෙන බව පවසා යළිත් වංචාවන්ට හසුකර ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක බවට ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම (ACCC) අනතුරු අඟවනවා.
සිඩ්නි නගරය හා තදාසන්න ප්‍රදේශවල ධාවනය කෙරෙන වාහන සඳහා උපරිම වේග සීමාවක් පැනවීමට නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත ප්‍රවාහන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
මෙල්බර්න් නගරයේ අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයක තිබී හමු වූ කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!