Search

Day: July 4, 2024

පර්ත්හි ළමයින් 6ක් පැහැරගත් සැකකරුට වැඩ වරදී

දරුවන් හය දෙනෙකු සමග පර්ත් Lionel Streetහි සුපිරි වෙළඳ සංකීර්ණයක් ආසන්නයේදී මෝටර් රථයක් පැහැරගෙන ගිය පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

NT ප්‍රාන්තයේ ජලාශයක පිහිනමින් සිටියදී අතුරුදන් වූ දැරිය හමුවූ හැටි

නෝර්තන් ටෙරිටරි ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක ජලාශයක පිහිනමින් සිටියදී අතුරුදන් වූ දැරියගේ බවට සැක කෙරෙන සිරුරු කොටස් කිහිපයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

ජනාධිපතිවරණය සහ මැතිවරණ කොමිසමේ තීරණය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහාය පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශ කිහිපයක නිවාස මිල ගැන වෙනස් කතාවක්

ඇතැම් ප්‍රදේශවල ඉහළ යන නිවාස කුලී මිල ගණන් හමුවේ පසුගිය මාස 12 තුළ ඔස්ට්‍රේලියාවේ සාමාන්‍යයෙන් දැරිය හැකි මිලකට පවතින නිවාස මිල පහත වැටී ඇති බව වාර්තා වනවා.

Read More »