Search

Day: June 9, 2024

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන්ගෙන් ශ්‍රී ලංකාවට අලුත් ක්‍රීඩාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් විසින් නව ක්‍රීඩාවක් ශ්‍රී ලංකාවට හඳුන්වා දී තිබෙනවා.

Read More »

Facebook දැන්වීම නිසා මෙල්බන් කාන්තාවකට ඇවිදින්නත් බැරි වෙයි

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ දැන්විමකට අනුව මෝටර් රථයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු එම මෝටර් රථයේ හිමිකාර කාන්තාව අනතුරට ලක් කර රථය රැගෙන පළායාමේ සිදුවීමක් පිළිබඳ වික්ටෝරියා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අවදානම් ප්‍රදේශයක් හඳුනා ගැනේ

ඔස්ට්‍රේලියානු නිවාසවලින් අඩක පමණ ප්‍රමාණයක් ස්වභාවික විපත්වලට ගොදුරු වීමේ අවදානමට ලක්ව ඇති බව නව පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ මරණ සහතික පරීක්ෂාවෙන් පසු හෙළිවූ දේ

ඔස්ට්‍රේලියානුවන්ගේ මරණවලට ප්‍රධාන වශයෙන් හේතුවන රෝගාබාධ ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳ සෞඛ්‍ය අංශ නවතම අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

ටස්මේනියාවේ අභිරහස් ළමා මරණයට නොසිතු දෙදෙනෙක් අත්අඩංගුවට

ටස්මේනියා ප්‍රාන්තයේ අවුරුදු 4ක් වයසැති කුඩා දරුවෙකු අභිරහස් ලෙස මියයෑම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »