
ඔස්ට්‍රේලියාවේ කුලී නිවැසියන්ට තවත් ගැටලුවක්
කුලී නිවාසවල මාසික ගාස්තු ගෙවීම සඳහා තුන්වන පාර්ශවයක් වන යෙදවුම් (App) තහනම් කරන්නැයි ඉල්ලා පිරිසක් මාර්ගගත පෙත්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
කුලී නිවාසවල මාසික ගාස්තු ගෙවීම සඳහා තුන්වන පාර්ශවයක් වන යෙදවුම් (App) තහනම් කරන්නැයි ඉල්ලා පිරිසක් මාර්ගගත පෙත්සමක් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙනවා.
සිඩ්නි සිට ඕක්ලන්ඩ් බලා පිටත්ව ගිය Qantas ගුවන් යානයක් යළිත් හදිසියේම සිඩ්නි ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා.
එළඹෙන ශීත ඍතුවේ විදේශ සංචාර සැලසුම් කරන වික්ටෝරියානු ජනතාව එම සංචාරයන්ට පෙර සරම්ප සහ එම් පොක්ස් හෙවත් මන්කි පොක්ස් එන්නත් ලබා ගැනීම අනිවාර්ය බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ මහජනතාවට පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය සහ කැමැත්ත වාර්තාගත ලෙස පහත වැටී ඇති බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව වන ජීනා රයින්හාට්ගේ (Gina Rinehart) ධනය ඩොලර් බිලියන 40 ඉක්මවා ඇති බව අනාවරණය වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!