
වසර 25ක කාලයකට පසු දෙවන වරටත් ලොතරැයියක පළමු ත්‍යාගය ලැබූ පුද්ගලයෙක් පිළිබඳ සිඩ්නි නගරයෙන් වාර්තා වනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පාසල් යන වයසේ ළමයින් අතර අසාමාන්‍ය ලෙස කක්කල් කැස්ස පැතිර යාම ඉහළ ගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මෙල්බර්න් නගර ආසන්නයේ පිහිටි දුම්කොළ අලෙවිසැල් දෙකකට අද අලුයම කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇද හැලෙන වර්ෂාව තවදුරටත් පවතින බැවින් සිඩ්නි නගරයට දකුණින් පිහිටි ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඉවත් වීමට සූදානම් වන ලෙස දැනුම් දී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!